Home උණුසුම් පුවත් ජුලි මාසයේ සිට බස් ගාස්තු 50%කින් ඉහළට – බස් සංගම්

ජුලි මාසයේ සිට බස් ගාස්තු 50%කින් ඉහළට – බස් සංගම්

ජුලි මාසයේ සිට බස් ගාස්තු 50%කින් ඉහළට – බස් සංගම්

ලබන ජූලි මාසයේදී සිදුවන වාර්ෂික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් ලෙස වැඩිකිරීමට සහ සියලුම බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අධික ලෙස ඉන්ධන මිල ඉහළයාම සහ අනෙකුත් ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගතයුතු බව ඔහු කියාසිටී.

කෙසේවෙතත් බස් සංගම් මේ මොහොතේ බස් ගාස්තු සංශෝදනයක් අපේක්ෂා නොකරන බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here