Home උණුසුම් පුවත් ඇමතිකමක් ගත් නසීර් අහමඩ්ට පක්ෂයෙන් විනය පියවර

ඇමතිකමක් ගත් නසීර් අහමඩ්ට පක්ෂයෙන් විනය පියවර

ඇමතිකමක් ගත් නසීර් අහමඩ්ට පක්ෂයෙන් විනය පියවර

පක්ෂ‍ විනය කඩකර පරිසර අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

පක්ෂ නායකයන් ලබන සිකුරාදා (22) රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here