Home දේශීය පුවත් දේශපාලනය සජබයේ විශ්වාසභංගයට සහය දෙන්න ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

සජබයේ විශ්වාසභංගයට සහය දෙන්න ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

සජබයේ විශ්වාසභංගයට සහය දෙන්න ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

සමඟි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහයෝගය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ ආණ්ඩුව පරාජය කිරීමෙන් පසු පිහිටුවන අන්තර්කාලීන සර්ව පාක්‍ෂික ආණ්ඩුවට සහයෝගය දැක්වීම ඇතුළු තවත් කොන්දේසි කිහිපයක් මත ය.

හතරගාතයෙන් වැටී සිටින ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව පරාජය කළහොත් නැවත ආණ්ඩුව ශක්තිමත් වන බවද ඔහු සඳහන් කළේය.

එබැවින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසයෙන් යුතුව විශ්වාසභංගයක් ගෙනආ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here