Home දේශීය පුවත් කොවිඩ් නිසා පසුගිය වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 70 අඩුවෙන්

කොවිඩ් නිසා පසුගිය වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 70 අඩුවෙන්

0
කොවිඩ් නිසා පසුගිය වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 70 අඩුවෙන්

වසරකට දින 210 ක් පාසල් පැවැත්විය යුතු වූවත් කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ඉකුත් වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 70 කට අඩු ගණනක් බව අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු අනාවරණය කළේය.

පාසල් විෂයය මාලා සකස් කිරීමේදී පාසල් පවත්වන දින ගණන් සැලකිල්ලට ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

ඔන්ලයින් ක්‍රමයට බොහෝ පාසල් ඉගැන්වීම් කටයුුතු වල නිරතවූවත් පංති කාමරයක් තුලදී ගුරුවරයාගෙන් දරුවන්ට ලැබෙන අවධානය ඒ තුළින් නොලැබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here