Home උණුසුම් පුවත් ස්වාධීන වූ ප්‍රියංකර ජයරත්නගේ සහය යළි ආණ්ඩුවට

ස්වාධීන වූ ප්‍රියංකර ජයරත්නගේ සහය යළි ආණ්ඩුවට

ස්වාධීන වූ ප්‍රියංකර ජයරත්නගේ සහය යළි ආණ්ඩුවට

ප්‍රියංකර ජයරත්න මහතා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමටත් රජයට සහය පළ කිරීමටත් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු අතරට එක්ව තිබුණි.

ඊයේ(11) සවස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ඔහු කටයුතු කරනු ලැබුවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here