Home දේශීය පුවත් GOSSIP කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහරී

කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහරී

කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහරී

වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූර තම කිරුළ නැවත භාර දීමට තීරණය කර තිබේ.

ඒ පසුගියදා ඇතිවූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී වූ සිද්ධියට අදාළව පැන නැගුණු තත්ත්වය මතයි.

සිය කිරුළ අතහරිමින් ඇය පෙන්වා දෙන්නේ ලෝකයම ඉවත බලද්දි පවා තමා වටිනාකම් වෙනුවෙන් තනිව හෝ නැගී සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here