Home උණුසුම් පුවත් මස්කෙළිය නටඹුන් මතුවෙනකල් මාවුස්සාකැලේ සිඳිලා

මස්කෙළිය නටඹුන් මතුවෙනකල් මාවුස්සාකැලේ සිඳිලා

මස්කෙළිය නටඹුන් මතුවෙනකල් මාවුස්සාකැලේ සිඳිලා

මාවුස්සා කැලේ ජලාශය සිදී යාමත් සමඟ මස්කෙලිය පැරණි නගරයේ නටඹුන් මතුව තිබේ.

ඒ මධ්‍යම කදුකරයට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් ජලාශය සිඳීයාම නිසාය.

ජාතික විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණය යටතේ පාලනය වන මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම ඊයේ පස්වරුව වන විට වාර්තා වුයේ පිටාර මට්ටමේ සිට අඩි 36ක් පහළ ගොස් ඇති බවයි.

අක්කර අඩි 95400කින් යුත් ජල ධාරිතාවක් සහිත මාවුස්සාකැලේ ජලාශය සිදී යාම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කරන ලක්ෂපාන, නව ලක්ෂ පාන පොල්පිටිය හා කැනියොන් බලාගාර ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here