Home උණුසුම් පුවත් ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි

ගතවූ සතියක කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 733 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය වැඩිදුරටත් සදහන් කළේ ⁣මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 12,034 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි.⁣

එමෙන්ම කොළඹ, ගම්පහ, කලුතර සහ යාපනය දිස්ත්‍රික්කතුල ⁣ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනය දක්නට ලැබෙනබවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සදහන් කළා.

එමෙන්ම මේවනවිට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 47ක් ඩෙංගු අධිවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයිද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here