Home උණුසුම් පුවත් ජනපති දුන් තවත් තනතුරකින් ගම්මන්පිළ ඉල්ලා අස්වෙයි

ජනපති දුන් තවත් තනතුරකින් ගම්මන්පිළ ඉල්ලා අස්වෙයි

ජනපති දුන් තවත් තනතුරකින් ගම්මන්පිළ ඉල්ලා අස්වෙයි

බලශක්ති අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉවත් කරනු ලැබූ උදය ගම්මන්පිළ මහතා ජනාධිපතිවරයා විසින් පත්කර තිබූ තවත් තනතුරකින් ඉල්ලා අස්වී තිබේ.

ඒ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙනි.

අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පසුව විධායක ධුරයක් වන මෙම ධුරයේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු යැයි සිතෙන බැවින් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here