Home දේශීය පුවත් GOSSIP ජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය රන්ජන්ට

ජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය රන්ජන්ට

ජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය රන්ජන්ට

2022 වසරේ ජනතාවගේ ජනප්‍රියම නළුවා ලෙස රන්ජන් රාමනායක මහතා සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඒ අද පැවති ස්ලිම්-කැන්ටර් සම්මාන උළෙලේදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතා මේ වනවිට අධිකරණයට අපහාස කිරීමට වරදකරුවකු වී බන්ධනාගාරගතව සිටී.

ඔහු වෙනුවෙන් වෙනත් අයකු විසින් සම්මානය ලබාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here