Home උණුසුම් පුවත් ගඟක් මෙන් ගැලූ සමාජවාදී තරුණයෝ කෑල්ලක්වත් නොතියා ගිහින්

ගඟක් මෙන් ගැලූ සමාජවාදී තරුණයෝ කෑල්ලක්වත් නොතියා ගිහින්

ගඟක් මෙන් ගැලූ සමාජවාදී තරුණයෝ කෑල්ලක්වත් නොතියා ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ අතර එය අවසන් කොට ඔවුන් භූමිය අතහැර ගොස් තිබූ අන්දම ඉහත ඡායාරූපයේ දැක්වේ.

ඊට පෙර දිනයේදී සමගි ජන බලවේගයේ විරෝධතාවක් ද එම ස්ථානයේදීම පැවති අතර එය අවසන් වූ පසුව විරෝධතාකරුවන් රැගෙන ආ සියල්ල භූමියේ අතහැර ගොස් තිබුණි.

කෙසේවෙතත් පක්ෂ පාට භේද නොසළකා සිතා බැලුවහොත් තරුණ විරෝධතාකරුවන්ගේ ආකල්පමය දියුණුව පිළිබඳව සතුටට පත්විය යුතුය.

සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාව ඉදිරියේ දී රැළි, උද්ඝෝෂණ පවත්වන සෙසු විරෝධතාකරුවන් වෙතද ආදර්ශයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here