Home උණුසුම් පුවත් විදේශීය කණ්ඩායමක් ඇමති ජී.එල්. හමුවෙයි

විදේශීය කණ්ඩායමක් ඇමති ජී.එල්. හමුවෙයි

විදේශීය කණ්ඩායමක් ඇමති ජී.එල්. හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද(18) දින ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම සමඟ නිල නොවන සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමට කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය නියෝජනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here