Home දේශීය පුවත් උණුසුම් පුවත් සමාජවාදී තරුණ සංගමය කොළඹ කළඹයි (📸)

සමාජවාදී තරුණ සංගමය කොළඹ කළඹයි (📸)

0
සමාජවාදී තරුණ සංගමය කොළඹ කළඹයි  (📸)

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් අද(18) මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ උද්ඝෝෂණය විරෝධතා පාගමනකින් ගොස් ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවක නිරත විය.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදීමට ගෙන ආ සන්දේශය ද පුළුස්සා දැමීමට ඔවුන් කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here