Home උණුසුම් පුවත් දුම්රිය ගාස්තු වැඩිවෙන විදිය අද

දුම්රිය ගාස්තු වැඩිවෙන විදිය අද

දුම්රිය ගාස්තු වැඩිවෙන විදිය අද
file photo

ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ නිර්දේශ අද (18) ලැබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසා තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා ඇත්තේ, දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු හැකි අවම මිලකින් වැඩිකරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව ය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ නිර්දේශ මාලාවක් සකස් කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here