Home උණුසුම් පුවත් හෙටත් විදුලි කප්පාදුව පැය 3ට වැඩියි

හෙටත් විදුලි කප්පාදුව පැය 3ට වැඩියි

හෙටත් විදුලි කප්පාදුව පැය 3ට වැඩියි

හෙට (මාර්තු 17) දිනයේදී රටපුරා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කරන ලද වේලාවන් පහත දැක්වේ.

PQRSTUVW ඛාණ්ඩයට අයත් ප්‍රදේශ සඳහා පස්වරු 3 සිට රාත්‍රී 11 දක්වා පැය 2 ක් විදුලි කප්පාදු කෙරෙනු ඇත.

ABCDEFGHIJKL ප්‍රදේශ සඳහා පෙ.ව. 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් සහ පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි මිනිත්තු 15 ක කාලයක් සඳහා විදුලි කප්පාදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here