Home උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්වෙ කඩඉම් ලකුණු මෙන්න..

5 ශිෂ්‍යත්වෙ කඩඉම් ලකුණු මෙන්න..

5 ශිෂ්‍යත්වෙ කඩඉම් ලකුණු මෙන්න..

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අදාළ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් මෙම මස 31 වන දිනට ප්‍රථම ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී සිටී.

අදාළ කඩඉම් ලකුණු පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here