Home දේශීය පුවත් පාන්ගෙඩිය රුපියල් 30කින් හා සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළට

පාන්ගෙඩිය රුපියල් 30කින් හා සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළට

0
පාන්ගෙඩිය රුපියල් 30කින් හා සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළට

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ නැන්වීමට අද දහවල් රැස්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව සියළුම බේකරි නිෂ්පාදන අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කීය.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 110ත් 130ත් දක්වා ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here