Home උණුසුම් පුවත් ගෑස් හිඟය තව සතියක් – ලීට්‍රෝ

ගෑස් හිඟය තව සතියක් – ලීට්‍රෝ

ගෑස් හිඟය තව සතියක් – ලීට්‍රෝ

වෙළෙඳපලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 2600 ක් අද(10) වෙළඳපොළට නිකුත් කළ බවයි.

ගෑස් සැපයුම අඩාල වීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර ආපනශාලා රැසක් ද මේ වන විට වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here