Home දේශීය පුවත් ඉන්ධන හිඟයට පිළියමක්

ඉන්ධන හිඟයට පිළියමක්

0
ඉන්ධන හිඟයට පිළියමක්

පවතින ඉන්ධන හිඟය සමනයකට පත්කිරීම අරමුණුකර ගනිමින් ඉදිරි මාස 08ක කාලයකට පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2022.02.15 සිට 2022.10.14 දක්වා මාස අටක කාලයක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමට තීරණය වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s OQ Trading Limited වෙතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here