Home දේශීය පුවත් යලට බණ්ඩිපොහොර ගේන්න කැබිනට් අනුමැතිය

යලට බණ්ඩිපොහොර ගේන්න කැබිනට් අනුමැතිය

0
යලට බණ්ඩිපොහොර ගේන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම පොහොර ආනයනය කිරීමට නියමිතය.

මෙම පොහොර රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට බෙදාදීමට අපේක්ෂිතය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඊට අදාල පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here