Home දේශීය පුවත් රන්ජන් වෙනුවෙන් හරීන් සහ මනූෂ ජිනීවා යති

රන්ජන් වෙනුවෙන් හරීන් සහ මනූෂ ජිනීවා යති

0
රන්ජන් වෙනුවෙන් හරීන් සහ මනූෂ ජිනීවා යති

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද අලුයම ජිනීවා බලා මෙරටින් පිටත්ව ගොස් තිබේ.

ඒ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය මේ දිනවල ජීනිවා නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව එක්සත් ජාතිනගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් මහත්මිය විසින් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here