Home උණුසුම් පුවත් මෙරටට ආ රුසියානු හා යුක්රේන සංචාරකයන්ට වීසා දිගුව අනුමතයි

මෙරටට ආ රුසියානු හා යුක්රේන සංචාරකයන්ට වීසා දිගුව අනුමතයි

මෙරටට ආ රුසියානු හා යුක්රේන සංචාරකයන්ට වීසා දිගුව අනුමතයි

ශ්‍රී ලංකාවේ සිටින රුසියානු සහ යුක්රේන ජාතිකයන්ගේ සංචාරක වීසා බලපත්‍රවල වලංගු කාලය මාස 02 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

යුක්රේනයේ පවතින රුසියානු ගැටුම් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

දැනට ශ්‍රී ලංකාවේ යුක්රේන සංචාරකයින් 4,000 කට ආසන්න පිරිසක් සිටින බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here