Home විදේශීය පුවත් දේශපාලනය ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක් යුධ ආධාර

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක් යුධ ආධාර

0
ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක් යුධ ආධාර

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 350ක් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති බයිඩන් විසින් අදාල ආධාර කඩිනමින් යුක්‍රේනයට ලබාදෙන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

අදාල ආධාර විදේශ සහන පණත ප්‍රකාරව ලබාදෙන ලෙසටද උපදෙස් දී තිබේ.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තම රටේ හමුදාවන් යුක්‍රේනයට සහය වීමට තමන් කිසිම අයුරකින් යොමුනොකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here