Home උණුසුම් පුවත් සිපෙට්කෝ තෙල් මිල: ඊයෙත් නෑ අදත් නෑ හෙට?

සිපෙට්කෝ තෙල් මිල: ඊයෙත් නෑ අදත් නෑ හෙට?

සිපෙට්කෝ තෙල් මිල: ඊයෙත් නෑ අදත් නෑ හෙට?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් මිල අද රාත්‍රි වැඩිකරන බවට පැතිරෙන කටකතා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“අද රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කරන බවට පැතිරෙන කටකතාවන්හි සත්‍යතාවයක් නැත.” යනුවෙන් ඔහු සිය සමාජ ජාල ගිණුමක සටහන් කොට ඇත.

එමෙන්ම ඊයේ දිනයේදී ද අමාත්‍යවරයා මෙවැනි සටහනක් පළකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here