Home උණුසුම් පුවත් පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සාමාජිකයන් පත්කෙරේ

පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සාමාජිකයන් පත්කෙරේ

පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සාමාජිකයන් පත්කෙරේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාවේ සභාපති ධුරයට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කෙරේ.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ  සභාපතිවරයා ලෙස යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නිතරගයෙන් පත්ව ඇත.

රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිතරගයෙන් පත්ව තිබේ.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ජගත් පුෂ්පකුමාර මහතා නිතරගයෙන් පත්වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here