Home දේශීය පුවත් GOSSIP එන්න එන්නම තරුණ වෙන කපූර් බෙන්තොට ඇවිත් කරන දේ..

එන්න එන්නම තරුණ වෙන කපූර් බෙන්තොට ඇවිත් කරන දේ..

එන්න එන්නම තරුණ වෙන කපූර් බෙන්තොට ඇවිත් කරන දේ..

බොලිවුඩයේ සුපිරි තරුවක් වන අනිල් කපූර් එන්න එන්නම තරුණ වෙන නළුවෙක් බව නිතර ඇසෙන කතාවකි.

65 හැවිරිදි කපූර් සිය සිරුර නිරෝගීව පවත්වාගෙන යාමට වෙහෙසෙන කඩවම් පෙනුමින් සිටින අයෙක් බවට ප්‍රකටය.

නිරන්තරයෙන් ව්‍යායාම කිරීමටත්, හැකි සෑම විටම සොබාදහමේ අසිරිය විඳින්නටත් කැමති අනිල් කපූර් නිදහසේ ඉන්නට බොහෝසෙයින් කැමතිය.

මේ දිනවල අනිල් කපූර් සිය විවේකය නිදහසේ ‍ගත කරන්නට තෝරාගෙන ඇත්තේ බෙන්තොට ප්‍රදේශයයි.

සිය සමාජ ජාලවල සේයාරූ මුදාහරිමින් දකුණු වෙරළේ ඇවිදින, අවට අසිරිය විඳින පින්තූර ගණනාවක් මුදාහැර තිබුණේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here