Home උණුසුම් පුවත් පොහොට්ටුවේ පොදුජන රැළිය අද අනුරාධපුරයේදී..

පොහොට්ටුවේ පොදුජන රැළිය අද අනුරාධපුරයේදී..

පොහොට්ටුවේ පොදුජන රැළිය අද අනුරාධපුරයේදී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන මහජන රැළි මාලාවේ මංගල රැලිය අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.00ට ආරම්භ වෙයි.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here