Home උණුසුම් පුවත් කොල්ලුපිටියේ පැරණි සුපර්මාකට් ගොඩනැගිල්ල ඉවතට

කොල්ලුපිටියේ පැරණි සුපර්මාකට් ගොඩනැගිල්ල ඉවතට

කොල්ලුපිටියේ පැරණි සුපර්මාකට් ගොඩනැගිල්ල ඉවතට

කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි පැරණි වෙළෙඳපොළ වෙනුවට මහල් 40කින් සමන්විත නවීන බහු-මහල් වෙළෙඳ පරිශ්‍රයක් ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ.

පුළුල් මහජන සේවාවක් සැපයීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව මෙම මහල් ගොඩනැගිල්ල ප්‍රතිනිර්මාණය කෙරෙනු ඇත.

එම නවීන වෙළෙඳ පරිශ්‍රය තුළ නිවාස, කාර්‍යාල, සාප්පු, රථගාල, හෝටල්,උත්සව ශාලා ඇතුළු සියලු පහසුකම් එකම වහලක් යටින් ලබා ගත හැකිවන පරිදි සකස් කිරීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here