කොවිඩ් වෛරස ආසාදිතයින් 1054 දෙනෙක් අද දිනය තුළ හඳුනාගෙන තිබේ.
ඒ අය අතර විදේශගතව සිට පැමිණි දෙදෙනෙක්ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනාවරණය කරයි.
මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් තිබේ.