Home COVID අධිවේගයේ කොට්ටාව පිවිසුමේ ටිකට් නිකුත් නොකළ හේතුව

අධිවේගයේ කොට්ටාව පිවිසුමේ ටිකට් නිකුත් නොකළ හේතුව

අධිවේගයේ කොට්ටාව පිවිසුමේ ටිකට් නිකුත් නොකළ හේතුව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට පිවිසෙන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් අද සිදු නොකෙරුණු බව වාර්තා වෙයි.

කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කළ මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනයවී තිබීම ඊට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here