Home දේශීය පුවත් දියවන්නාවේ කොවිඩ් පොකුර ඉහළ යයි

දියවන්නාවේ කොවිඩ් පොකුර ඉහළ යයි

0
දියවන්නාවේ කොවිඩ් පොකුර ඉහළ යයි

රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාට ද කොවිඩ් ආසාදිතව ඇත.

මේ වන විට ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගනිමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here