Home උණුසුම් පුවත් පල්ලියෙන් හමුවූ බෝම්බය ගැන විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

පල්ලියෙන් හමුවූ බෝම්බය ගැන විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

0
පල්ලියෙන් හමුවූ බෝම්බය ගැන විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

බොරැල්ල, සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමට අදාල විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (25) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

දේවස්ථානයේ බෝම්බය හමුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් හෙළිවූ ඇතැම් තොරතුරුමත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් පිළිබඳව වන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන 02 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here