Home උණුසුම් පුවත් වැලිකඩ සිද්ධිය: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුට මරණ දඬුවම

වැලිකඩ සිද්ධිය: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුට මරණ දඬුවම

වැලිකඩ සිද්ධිය: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුට මරණ දඬුවම

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

ඒ 2012 වැලිකඩ බන්ධනාගාරයේ කෝලාහල නඩුවට අදාළව අද ලබාදුන් නඩු තීන්දුව මගිනි.

එහිදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here