Home උණුසුම් පුවත් ‘නිල්වන් මුහුදු තීරේ..’ ගැයූ ප්‍රවීන ගායකයා දිවියට සමුදෙයි

‘නිල්වන් මුහුදු තීරේ..’ ගැයූ ප්‍රවීන ගායකයා දිවියට සමුදෙයි

‘නිල්වන් මුහුදු තීරේ..’ ගැයූ ප්‍රවීන ගායකයා දිවියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 77 වන වියේ පසුවිය.

ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

යන්න රට වටේ, චූඩා මාණිකේ බලාලා, අයිරින් ජොසපින්, සුවඳක් දැනේවි, බැන්ජො රබානේ, සුමිහිරි පානේ ආදි ගීත ගණනාවකින් ඔහු අතිශය ජනප්‍රිය විය.

මෑතකදී හෙක්ටර් ඩයස් ගායන ශිල්පියාගේ යළි Cover song ගායනයනේ යළිත් ජනතාවගේ හද බැඳ ගත් ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතයේ මුල් ගායකයා ද ඔහු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here