Home උණුසුම් පුවත් පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අනතුරකින් මරුට

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අනතුරකින් මරුට

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අනතුරකින් මරුට

මීපේ – ඉංගිරිය මාර්ගයේ ඊයේ (04) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් මිය ගොස් තිබේ.

අංගම්පිටිය, උළුකැටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ට්‍රිපර් රථයක් ගැටීමෙන් 50 හැවිරිදි කාන්තාවක මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් ට්‍රිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here