පිළිකාකාරක ඇතුළත් කල් ඉකුත් වූ පරිප්පු කිලෝ ග්‍රෑම් 3000ට අධික ප්‍රමාණයක් අද (01) විනාශ කර ඇතැයි වාර්තා වේ.
ඒ වැලිගම කසළ ප්‍රතිචක්ක්‍රීකරණ මධ්‍යස්ථානයේදීය.
මාතර වැලිගම සමූපකාර සමිති වෙළෙඳසැලක තිබී මෙම තොගය හමුවී තිබුණේ පසුගිය වසරේ ජූලි මාසයේදී ය.