Home උණුසුම් පුවත් තිරුක්කෝවිල් පොලීසියේ වෙඩිතැබීමක් – නිලධාරීන් 4ක් මරුට

තිරුක්කෝවිල් පොලීසියේ වෙඩිතැබීමක් – නිලධාරීන් 4ක් මරුට

තිරුක්කෝවිල් පොලීසියේ වෙඩිතැබීමක් – නිලධාරීන් 4ක් මරුට

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගිය නිලධාරීන් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩිතැබීම කළ සැරයන්වරයා ඇතිමලේ පොලිසියට භාරවී ඇති බව වාර්තා වේ.

ඒ වෙඩිතැබීමට යොදාගත් ටී56 ගිනි අවි දෙකක් සමඟයි.

රාජකාරි නිවාඩුවක් ඉල්ලූ සැරයන්වරයාට නිවාඩුව දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා නිවාඩු ඉල්ලූ සැරයන්වරයා මෙලෙස වෙඩිතැබීම කර ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here