Home උණුසුම් පුවත් රාජ්‍ය සේවකයන්ට අලුත් අවුරුදු අත්තිකාරම්

රාජ්‍ය සේවකයන්ට අලුත් අවුරුදු අත්තිකාරම්

රාජ්‍ය සේවකයන්ට අලුත් අවුරුදු අත්තිකාරම්

ලබන වසර වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here