Home උණුසුම් පුවත් ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවරයකු ලෙස වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තු මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතාගෙන් හිස්වූ අසුන සඳහා මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස දිවුරුම් දී ඇත.

මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් මෙලෙස ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here