Home උණුසුම් පුවත් කොළඹ-නුවර මාර්ගයේ වැසු‍ණු තැනින් කොටසක් ඇරේ

කොළඹ-නුවර මාර්ගයේ වැසු‍ණු තැනින් කොටසක් ඇරේ

කොළඹ-නුවර මාර්ගයේ වැසු‍ණු තැනින් කොටසක් ඇරේ

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කෙරේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව තහවුරු කළේය.

නායයෑමේ අවදානමක් හේතුවෙන් දින කිහිපයක් මෙම මාර්ගය වසා දැමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here