Home දේශීය පුවත් උණුසුම් පුවත් කොටින්ට යළි පණදෙන ප්‍රචාර කරන දෙදෙනෙක් අත්අඩංගුවට

කොටින්ට යළි පණදෙන ප්‍රචාර කරන දෙදෙනෙක් අත්අඩංගුවට

කොටින්ට යළි පණදෙන ප්‍රචාර කරන දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගත් යාපනයේ දී පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එල්ටීටීඊ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් ප‍්‍රවර්ධනය කරන වෙබ් අඩවියක් සහ යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here