Home දැනුම පොතට අදුර පරදා ආලෝකය උදාවන දීපාවලිය අදයි!

අදුර පරදා ආලෝකය උදාවන දීපාවලිය අදයි!

0
අදුර පරදා ආලෝකය උදාවන දීපාවලිය අදයි!
ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අදට (04) යෙදී තිබේ. මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමීව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ. අයහපත පරදවා යහපතත් අඳුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි. දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි. අදට (04) යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන්, බස්නාහිර පළාතේ, මධ්‍යම පළාතේ සහ උතුරු පළාතේ සියලුම හින්දු පාසල් අනිද්දා (05) දින නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර තිබේ.

ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අදට (04) යෙදී තිබේ.

මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමීව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ.

අයහපත පරදවා යහපතත් අඳුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි.

දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.

අදට (04) යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන්, බස්නාහිර පළාතේ, මධ්‍යම පළාතේ සහ උතුරු පළාතේ සියලුම හින්දු පාසල් අනිද්දා (05) දින නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here