Home දේශීය පුවත් විදුලිය බිඳ වැටීමට හේතුව හෙළිවේ

විදුලිය බිඳ වැටීමට හේතුව හෙළිවේ

0
විදුලිය බිඳ වැටීමට හේතුව හෙළිවේ

දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවුණු විදුලිය බිද වැටීමට හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කරයි.

මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරමින්ඇතැයිද සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේය.

මෙම විදුලි බිද වැටීම සිදුවන්නේ අද පෙරවරුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here