රජය විසින් ඇණවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්රා ලක්ෂ 40 පළමු කොටස ලෙස මාත්රා 304,000 ක් අද දිවයිනට රැගෙන ආවේය.
කොවැක්ස් පහසුකම් යටතේ අවස්ථා දෙකකදී ඉකුත් සතියේදී ෆයිසර් එන්නත් මාත්රා ලක්ෂ 08 ට වැඩි ප්රමාණයක්ද ලැබී තිබුණි.