Home උණුසුම් පුවත් කිරිපිටි ගනිද්දී දාපු අලුත් කොන්දේසිය

කිරිපිටි ගනිද්දී දාපු අලුත් කොන්දේසිය

කිරිපිටි ගනිද්දී දාපු අලුත් කොන්දේසිය

වෙළඳපොළේ කිරිපිටි හිඟයට තවමත් විසඳුම් ලැබී නැතැයි වාර්තා වේ.

ඇතැම් සුපිරි වෙළඳසැල්වලින් දැඩි කොන්දේසි යටතේ කිරිපිටි අලෙවි කරන අතර රු. 2500ක හෝ රු.3500ක බඩු මල්ලක් ගන්නා පාරිභෝගිකයින්ට එක් කිරිපිටි පැකට්ටුව බැගින් නිකුත් කරන බව ද පාරිභෝගිකයෝ පවසති.

රට තුළ ඩොලර් ප්‍රශ්නය උග්‍ර වීම නිසා ආනයනික කිරිපිටි වරායෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ අතර කිරිපිටි සමාගම් සඳහන් කරන්නේ ලබන සති අන්තය පමණ වනවිට කිරිපිටි හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here