Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයන් 45000 ක් තවදුරටත් රෝහල් සහ නිවෙස් ප්‍රතිකාරවල

කොවිඩ් ආසාදිතයන් 45000 ක් තවදුරටත් රෝහල් සහ නිවෙස් ප්‍රතිකාරවල

0
කොවිඩ් ආසාදිතයන් 45000 ක් තවදුරටත් රෝහල් සහ නිවෙස් ප්‍රතිකාරවල

කොවිඩ් ආසාදිත රෝගීන් 45000 කට වැඩි පිරිසක් තවදුරටන් රෝහල් සහ නිවෙස් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

එසේම කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස 458000 ඉක්මවා ඇතැයිද වසංගත රෝග විද්‍යා අංශය සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

මෙතෙක් මෙරටින් හදුනාගත් කොවිඩ් වෛරසය ආසාදිතවූවන් අතර විදේශිකයින් 328 දෙනෙක් විදේශවල සිට පැමිණි ශ්‍රී ලංකිකයින් 6937 දෙනෙක් සිටින බව එම සංඛ්‍යා දත්තවල සදහන්ය. මේ වන විට අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලක්ෂ 04 ඉක්මවා තිබීමද විශේෂිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here