Home දේශීය පුවත් රට ඇරියත් පෞද්ගික බස් රථ ධාවනය අඩුවීමට හේතුව රාජ්‍ය ඇමති කියයි

රට ඇරියත් පෞද්ගික බස් රථ ධාවනය අඩුවීමට හේතුව රාජ්‍ය ඇමති කියයි

0
රට ඇරියත් පෞද්ගික බස් රථ ධාවනය අඩුවීමට හේතුව රාජ්‍ය ඇමති කියයි
cof

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දමා තිබුණු කාලසීමාවේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු බොහෝ දෙනෙක් වෙනත් රැකියාවන් සදහා යොමුවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

රට විවෘත කළ ඊයේ දින බස්නාහිර පළාතේ ධාවනය විය යුතු බස් රථ 6000 න් ධාවනය වූයේ 900 ක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු සේවය අතහැර වෙනත් රැකියා සදහා යොමුවී තිබීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here