Home දේශීය පුවත් කොවිඩ් මරණ 13,000 ට ආසන්න වේ

කොවිඩ් මරණ 13,000 ට ආසන්න වේ

0
කොවිඩ් මරණ 13,000 ට ආසන්න වේ

කොවිඩ් අසාදිත මරණ 59ක් ඊයේ දිනයේ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අද තහවුරු කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 12,906ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ සිදුවූ කොවිඩ් මරණ 59න් මරණ 47 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අයයි. වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක්ද ඊයේ සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here