Home උණුසුම් පුවත් මනූෂ සීඅයිඩීයට ගෙන්නන්න හේතුව ටෙලිකොම් කළ පැමිණිල්ලක්

මනූෂ සීඅයිඩීයට ගෙන්නන්න හේතුව ටෙලිකොම් කළ පැමිණිල්ලක්

0
මනූෂ සීඅයිඩීයට ගෙන්නන්න හේතුව ටෙලිකොම් කළ පැමිණිල්ලක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගෙන් පැය 02ක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද කැඳවා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here