Home COVID ඊයේත් මෙරට කොවිඩ් මරණ 55ක්

ඊයේත් මෙරට කොවිඩ් මරණ 55ක්

ඊයේත් මෙරට කොවිඩ් මරණ 55ක්

මෙරට තුළ ඊයේ (27) දිනයේදී කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මියගිය අය අතර වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 16 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 39 දෙනෙකු සිටී.

ඒ සමඟ මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 12,786 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here